ඇපලෝ 11 යානයේ ලූනා මොඩියුලයේ හසුරුවන්නා වන ඔල්ඩ්‍රින්ගේ මෙම ඡායාරූපය නීල් ආම්ස්ට්‍රෝන් විසින් ගන්නා ලද්දකි. ඡායාරූපය සඳහා භාවිතා කරන ලද්දේ මි.මී. 70ක කැමරාවකි.