User Login
Latest Comments
:-) :-) niyamai...
By Lakshika Gayal
8) 8) 8) 8) marune
By Namila
WOW !!
By Gaminda
balamuko monada aluthen hoyaganne kiyala :-*
By Namila
මෙහෙන් රත්තරන් 10000kg විතර උඩහට අරන් ගිහින් විකුණ...
By Hasantha Kumarapeli
8)
By Namila
තව දුරටත් මා මෙසේ කොටස් එක් කරන්නම්. කළු කුහර යනු ...
By Dileepa Rajapaksa
හැම කළු කුහරයක්ම හොයාගන්න බැහැ. කළු කුහරයක් විසින්...
By Anuradha Jayathilaka
Search the site
Events of the month
Story of the background image
රොසෙටා නිහාරිකාවේ ධූලි පිළිම
Credit & Copyright: Ignacio de la Cueva Torregrosa
රොසෙටා නිහාරිකාවේ මෙම ධූලි පිළිම ඇතිවී ඇත්තේ කුමක් නිසා ද? රොසෙටා නිහාරිකාවේ මෙම ප්‍රදේශය NGC 2244 ලෙසද හැඳින්වේ. අසල ඇති විශාල තරු වල සුළං නිසා ඉන් ඉවත් වෙමින් පවතින මෙම ධූලි වලා අනාගතයේදී නව තරු සහ ග්‍රහලෝක තැනීමට මුල් වනු ඇත. මෙම ඡායාරූපය රතු පැහැයෙන් සල්ෆර් ද, කොළ පැහැයෙන් හයිඩ්රජන් ද, නිල් පැහැයෙන් ඔක්සිජන් ද නිරූපණය කරයි. රොසෙටා නිහාරිකාව ආ.ව. 50ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර පෘථිවියේ සිට ආ.ව. 4500ක් ඈතින් මොනෝසෙරස් රාශිය තුල පිහිටා ඇත.
|
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >> |
| Page 1 of 20 |
Related Articles
- Aug 27 2010 - ප්‍රතිපදාර්ථ සහ අඳුරු පදාර්ථ පිළිබඳ පර්යේෂණ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ
- Aug 20 2010 - ජපන් යානය සිකුරු වෙත ළඟා වේ
- Aug 17 2010 - සෙනසුරුගේ එන්සෙලඩස් චන්ද්‍රයාගේ අළුත්ම ඡායාරූප
- Jul 02 2010 - විශ්වය පිළිබඳ කියැවෙන "බබල් මතය"
- Jun 30 2010 - ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම
- Jun 12 2010 - ජපානයේ සූර්ය රුවල සාර්ථකව දිග හැරේ
- Jun 08 2010 - ටයිටන් මත ජීවය?
- Jun 03 2010 - අඟහරු වෙත දින 520ක පෙර සූදානම් ගමනක්
- Jun 01 2010 - අඟහරුගේ උතුරු ධ්‍රැවයේ ප්‍රධාන රහසක් හෙළි වේ
- May 27 2010 - අට්ලන්ටිස් ෂටලය නැවත පෘථිවිය බලා පැමිණේ








