|
අගෝස්තු 12-13 පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව |
|
Written by Anuradha Jayathilaka
|
|
Tuesday, 10 August 2010 12:19 |
|

පර්සියස් රාශිය පසුබිම්කරගනිමින් ඇතිවන පර්සීඩ්ස් උල්කාපාත වර්ශාව 12 -13 යන දිනවලදී වැඩිම අගයන් පෙන්නුම් කරයි. පාන්දර 1.30ට පමණ පර්සියස් රාශිය ඊසාන දිශාවෙන් උදාවන අතර හිරු නැග ඒමට ප්‍රථම නිරීක්ෂනය සිදුකල හැකි ය.
|
|
|
හෙට සිදුවන පූර්ණ සූර්යග්‍රහණය |
|
Written by Anuradha Jayathilaka
|
|
Saturday, 10 July 2010 13:23 |
|

හෙට දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.45ට පමණ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත ය. නමුත් මෙය හොඳින්ම දර්ශණය වන්නේ පැසිෆික් මුහුදේ ඊස්ටර් දූපත් සහ කුක් දූපත් ආශ්‍රිත ප්‍රදේශයට පමණි.
|
|
Written by Administrator
|
|
Saturday, 05 June 2010 21:22 |
|

සැමදෙනා අතර ඉතාමත්ම ප්‍රචලිත තාරකාවිද්‍යාව හා සම්බන්ධ විවෘත කේත මෘදුකාංගයක් වන ස්ටෙලාරියම් මෘදුකාංගය (Stellarium) දැන් සිංහල භාෂාවෙන් ලබාගැනීමට ඔබට හැකියාව ඇත.
|
|
|
Written by Anuradha Jayathilaka
|
|
Monday, 05 April 2010 14:35 |
|

නිවසේ සිට ප්‍රසිද්ධ මෙසියර් නාමාවලියේ එන ගැඹුරු ආකාශ වස්තු නැරඹීමට කැමති ද? අප්‍රේල් මාසයට යෙදෙන අන්තර්ජාතික තාරකාවිද්‍යා මාසය වෙනුවෙන් බෙලට්‍රික්ස් තාරකාවිද්‍යා නිරීක්ෂණාගාරය සංවිධානය කරන මෙසියර් මැරතන් වැඩසටහන අප්‍රේල් 5වන දින පස්වරු 11.30ට ආරම්භ වේ.
|
|
2010 අප්‍රේල් මාසය ලෝක තාරකාවිද්‍යා මාසය යි. |
|
Written by Anuradha Jayathilaka
|
|
Wednesday, 31 March 2010 23:52 |
|

පසුගිය වසර එනම් ලෝක තාරකා විද්‍යා වසර යෙදුනු 2009 වසරේ අප්‍රේල් මාසය තුල 100 Hours of Astronomy (100HA) නම් වැඩසටහනක් ක්‍රියාත්මක විය. එය කෙතරම් සාර්ථක වූයේද යත් ලොව පුරා විසිරී සිටින දහස් ගණනක් වූ තාරකා විද්‍යා ලෝලීන් දහස් ගණනක් මේ සඳහා සහභාගී විය.
|
|
|
|
|
<< Start < Prev 1 2 3 4 Next > End >>
|
|
Page 1 of 4 |