Events of the month

<<  December 2014  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
  1  2  3  4  5  6  7
  8  91011121314
15161718192021
22232425262728
293031    

Story of the background image

Atacama Large Millimeter Array (ALMA)

Credit: ESO/C.Malin

ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති මෙම රේඩියෝ දුරේක්ෂ ජාලය තරකා විද්‍යා නිරීක්ෂණයේදී භාවිතාවන නිරෝධන මාන තාක්ෂණය උපයෝගී කරගණිමින් විවිධ වූ තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ සිදුකරයි.මෙම රූපයෙහි පෙනෙන පරිදි ඡායාරූපය ගෙන ඇත්තේ දිගු අනාවරන කාලයක් ලබාදී ඒ අතරතුර රතු පැහැති එලියක් එල්ල කරමිනි.එබැවින් මෙය රත් පැහැයක් ගෙන ඇත.තවද පසුබිමේ ක්ෂීරපථයද ඉහලින් කුඩා හා විශාල මැගලවලාවන්ද දැකිය හැකිය.

 

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

චන්‍ද්‍රයා‍ගේ නොපෙනෙන ප්‍රදේශයේ මුල්ම වීඩියෝ දර්ශණ
Written by Anuradha Jayathilaka   
Thursday, 02 February 2012 14:15

නාසා ආයතනයේ Gravity Recovery And Interior Laboratory (GRAIL)යානා විසින් චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තේ මුල්ම වීඩියෝ දර්ශණ පෘථිවිය වෙත එවීමට සමත් වී තිබේ.


GRAIL යනු නිවුන් යානා යුගලකි.  එබ් සහ ෆ්ලෝ ලෙස හඳුන්වන මෙම යානා යුගලෙහි  MoonKAM ලෙස හඳුන්වන කැමරාව බැගින් ඇත. මෙවර වීඩියෝ දර්ශණ ලබාගැනීමට භාවිතා කර ඇත්තේ එබ් යානයේ ඇති කැමරාව ය.

වීඩියෝවෙහි ආරම්භයේදී චන්ද්‍රයාගේ උතුරු ධ්‍රැවය දර්ශණය වන අතර යානය ක්‍රමයෙන් දකුණු ධ්‍රැවය දෙසට ගමන් කරයි. මෙහිදී Mare Orientale මුහුද (දකුණු පස අඳුරු පැහැයෙන්) ඉතා පැහැදිලිව දැකගත හැකි ය.

 

JavaScript is disabled!
To display this content, you need a JavaScript capable browser.

 

Add comment


Security code
Refresh