Latest Comments
sad to see you go
By Anuradha Jayathilaka
:thumb: පෘථිවියේ තියන කාන්තාරයක් වගේ පරිසරයක්.
By Rajeen
really awesome :roll:
By ishan
mama dakapu lnkawe hodama astro web site eka.good ...
By tim
:-| fatta තව විස්තර දාන්න
By Tharindu
Great ! :-)
By Tech News සිංහලෙන්
Noted thank you... :D :nod:
By Naqash
Noted Thank you... : :D
By Naqash
Search the site
Events of the month
Story of the background image
Atacama Large Millimeter Array (ALMA)

Credit: ESO/C.Malin
ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති මෙම රේඩියෝ දුරේක්ෂ ජාලය තරකා විද්‍යා නිරීක්ෂණයේදී භාවිතාවන නිරෝධන මාන තාක්ෂණය උපයෝගී කරගණිමින් විවිධ වූ තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ සිදුකරයි.මෙම රූපයෙහි පෙනෙන පරිදි ඡායාරූපය ගෙන ඇත්තේ දිගු අනාවරන කාලයක් ලබාදී ඒ අතරතුර රතු පැහැති එලියක් එල්ල කරමිනි.එබැවින් මෙය රත් පැහැයක් ගෙන ඇත.තවද පසුබිමේ ක්ෂීරපථයද ඉහලින් කුඩා හා විශාල මැගලවලාවන්ද දැකිය හැකිය.
| වෙස්ටාගේ අලුත්ම පින්තූර |
| Written by Kaushal Senanayaka |
| Wednesday, 20 July 2011 12:59 |
|
Dawn අභ්‍යවකාශ යානය වෙස්ටා වටා කක්ෂගත වීමෙන් පසු එවන ලද ප්‍රථම ඡායාරූප කට්ටලය පසුගියදා එවනු ලැබීය.මෙම ඡායාරූප මගින් වෙස්ටා ග්‍රහකය ඉතාමත් විස්තරාත්මකව හැදෑරීමේ අවකාශය විද්‍යාඥයන්ට උදා වී තිබේ. Dawn යානය වෙස්ටා ග්‍රහකයට 16 000 කි.මී දුරින් කක්ෂගත වූ අතර ඉංජිනේරුවන් තක්සේරු කරන්නේ එය ජූලි 15 වන සිකුරාදා පස්වරු 10 ට PDT(ජූලි 16 වන සිකුරාදා පෙරවරු 1 ට EDT) සිදු වූ බවයි.
ආසන්න වශයෙන් වසර 4 (බිලියන 2.8 කි.මී දුරක් ගමන් කර ) ක ගමන් කාලයකින් පසු Dawn යානය විසින් අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යවකාශ යානයක් අත් කරගන්නා ඉහලම ප්‍රචාලක ත්වරණය අත්කරගැනීමට නියමිතයි.මෙහිදී යානයේ අයන එන්ජිමේ අධාරයෙන් යානය තත්පරයට කිලෝමීටර 6.7 කටත් වඩා ඉහල ප්‍රවේගයක් ගනු ඇතැයි පර්යේශකයන් විශ්වාස කරයි.එන්ජිම අයන මුදාහැරීමෙන් ලබාදෙන තෙරපුම් බලය, යානය දැනට පවතින කිසිම තාක්ෂණ ක්‍රමවේදයකින් ලබාගත නොහැකි ප්‍රවේගයක් ලබා ගනු ඇත. මෙම මෙහෙයුම සම්බන්ධ පෙර ලිපිය මෙතැනින්. මෙම මෙහෙයුම සම්බන්ධ වැඩිදුර විස්තර මෙතැනින්..
|
Related Articles
- Jun 04 2013 - අභ්‍යාවකාශයේ සිට පෘථිවිය දකින්න හොදම තැනක්
- May 09 2013 - හෙට වළයාකාර සූර්යග්‍රහණයක්
- May 07 2013 - මහඟු මෙහෙවරක් ඉටුකළ Herschel අභ්‍යාවකාශ දූරේක්ෂය විශ්වයෙන් සමුගනී.
- Mar 30 2013 - රතු ග්‍රහයාගේ අතිවිශාල පැනරෝමා ඡායාරූපය
- Feb 22 2013 - සියැසින් දැකිය හැකි වල්ගාතරු තුනක් මෙවර අහසේ
- Jan 29 2013 - අගහරු මතුපිට රාත්‍රී ඡායාරූපයක් කියුරියෝසිටි ගෙන්
- Jan 25 2013 - රතු ග්‍රහයා මත නදියක්
- Jan 20 2013 - මොනාලිසා සඳ මතට ගිය ගමන
- Jan 20 2013 - අඟහරු මතුපිටින් හමුවූ 'පුෂ්පය'
- Dec 10 2012 - චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ සිතියම GRAIL ගෙන්








Comments
RSS feed for comments to this post.