User Login
Latest Comments
balamuko monada aluthen hoyaganne kiyala :-*
By Namila
මෙහෙන් රත්තරන් 10000kg විතර උඩහට අරන් ගිහින් විකුණ...
By Hasantha Kumarapeli
8)
By Namila
තව දුරටත් මා මෙසේ කොටස් එක් කරන්නම්. කළු කුහර යනු ...
By Dileepa Rajapaksa
හැම කළු කුහරයක්ම හොයාගන්න බැහැ. කළු කුහරයක් විසින්...
By Anuradha Jayathilaka
කලු කුහර දකින්න බැරිනම් කොහොමද ඒව තියනවා කියලා දන්...
By Ishara
ඉලිප්සාකාර කක්ෂ ඇති එවැනි විශාල ග්‍රහ ලෝක සූර්යයා...
By Hasitha Jayarathna
danuma.lk/.../... (http://www.danuma.lk/sinhala/in...
By Hasitha Jayarathna
Search the site
Events of the month
Story of the background image
රොසෙටා නිහාරිකාවේ ධූලි පිළිම
Credit & Copyright: Ignacio de la Cueva Torregrosa
රොසෙටා නිහාරිකාවේ මෙම ධූලි පිළිම ඇතිවී ඇත්තේ කුමක් නිසා ද? රොසෙටා නිහාරිකාවේ මෙම ප්‍රදේශය NGC 2244 ලෙසද හැඳින්වේ. අසල ඇති විශාල තරු වල සුළං නිසා ඉන් ඉවත් වෙමින් පවතින මෙම ධූලි වලා අනාගතයේදී නව තරු සහ ග්‍රහලෝක තැනීමට මුල් වනු ඇත. මෙම ඡායාරූපය රතු පැහැයෙන් සල්ෆර් ද, කොළ පැහැයෙන් හයිඩ්‍රජන් ද, නිල් පැහැයෙන් ඔක්සිජන් ද නිරූපණය කරයි. රොසෙටා නිහාරිකාව ආ.ව. 50ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර පෘථිවියේ සිට ආ.ව. 4500ක් ඈතින් මොනෝසෙරස් රාශිය තුල පිහිටා ඇත.
| අසාමාන්‍ය ගුරුත්ව කාචයක් |
| Written by Anuradha Jayathilaka |
| Tuesday, 20 July 2010 14:25 |
|
කැලිෆෝනියා සහ ස්විට්සර්ලන්ත තාරකාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වරට අසාමාන්‍ය ගුරුත්ව කාචයක් (Gravitaional lense) සොයාගෙන ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්වාසාර මගින් ගුරුත්ව කාච සංසිද්ධියක් ඇති වන බවට සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මෙම නිරීක්ෂණය සඳහා හවායි හි කෙක් දුරේක්ෂය යොදාගන්නා ලදී.
|
Related Articles
- Jul 29 2010 - WR 22 - අධි ස්කන්ධ තරුව
- Jun 27 2010 - අර්ධ චන්ද්‍රග්‍රහණයේ චායාරූප
- Jun 11 2010 - ධූමකේතු වල අතීතය පිළිබඳ නව මතයක්
- May 22 2010 - අට්ලන්ටිස් සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානය හිරුට ඉදිරියෙන්
- May 21 2010 - "බ්‍රහස්පතිගේ පටියක් නැතිවී ඇත."
- May 05 2010 - මණ්දාකිණි පොකුරක්
- May 03 2010 - පෘථිවියට ආසන්නයෙන් ගමන්කල හැකි තවත් ග්රහකයක්
- Apr 14 2010 - අප සූර්යයා ක්‍රියාකාරී වෙයි
- Mar 29 2010 - අප අවට ඇති මණ්දාකිණි තුලත් ගෝලීය තරු පොකුරු
- Mar 14 2010 - අඟහරුගේ වායුගෝලය ක්‍රමයෙන් ක්ෂය වේ









Comments
RSS feed for comments to this post.