Latest Comments
sad to see you go
By Anuradha Jayathilaka
:thumb: පෘථිවියේ තියන කාන්තාරයක් වගේ පරිසරයක්.
By Rajeen
really awesome :roll:
By ishan
mama dakapu lnkawe hodama astro web site eka.good ...
By tim
:-| fatta තව විස්තර දාන්න
By Tharindu
Great ! :-)
By Tech News සිංහලෙන්
Noted thank you... :D :nod:
By Naqash
Noted Thank you... : :D
By Naqash
Search the site
Events of the month
Story of the background image
Atacama Large Millimeter Array (ALMA)

Credit: ESO/C.Malin
ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති මෙම රේඩියෝ දුරේක්ෂ ජාලය තරකා විද්‍යා නිරීක්ෂණයේදී භාවිතාවන නිරෝධන මාන තාක්ෂණය උපයෝගී කරගණිමින් විවිධ වූ තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ සිදුකරයි.මෙම රූපයෙහි පෙනෙන පරිදි ඡායාරූපය ගෙන ඇත්තේ දිගු අනාවරන කාලයක් ලබාදී ඒ අතරතුර රතු පැහැති එලියක් එල්ල කරමිනි.එබැවින් මෙය රත් පැහැයක් ගෙන ඇත.තවද පසුබිමේ ක්ෂීරපථයද ඉහලින් කුඩා හා විශාල මැගලවලාවන්ද දැකිය හැකිය.
| අද දින ඇති වූ අර්ධ සූර්යග්‍රහණය |
| Written by Anuradha Jayathilaka |
| Wednesday, 22 July 2009 21:30 |
|
අද දින පෙරවරුවේ අර්ධ සූර්යග්‍රහණයක් ඇතිවිය. පෙ.ව. 7.20 පමණ වන තෙක් ග්‍රහණය පැවතිණි. මෙය 21වන සියවසේ දීර්ඝතම ග්‍රහණය වන්නේය. ඉහත ඡායාරූපය සහ පහළ මෙම තිලිණ හීනටිගලගේ බ්ලොග් අඩවියෙන් ගන්නා ලදී.
පහත ඡායාරූපය මුතුනායකගේ බ්ලොග් අඩවියෙනි. මෙම සිදුවීම ඉන්දියාවේ සිට චීනය චීනය දක්වා මිලියන ගණනක ජනතාවක් නැරඹුහ. මේ ආසියාවේ එක් එක් ප්‍රදේශ වලින් ලැබුනු ඡායාරූප ය.
![]() ඉන්දියාව (Photo: Prashant Ravi) ඉන්දියාව (AP Photo/Saurabh Das) ![]() පකිස්තානය
ඇෆ්ගනිස්තානය
චීනය තවත් ඡායාරූප සහ විස්තර මෙම අඩවි වලින් ලබා ගත හැක. http://www.accimt.ac.lk/space/solar_eclipse_2009_07_22.html
|
Related Articles
- Jan 06 2013 - තරු ගැටුමක් අත ළඟ...!
- Jan 11 2012 - පෘථිවිය ඇතුල්වෙමින් සිටින්නේ අනතුරුදායක කලාපයට ද ??
- Oct 22 2011 - 8වන තාරකා සාදය - සාර්ථකව අවසන් විය
- Sep 21 2011 - තාරකා සාදය 2011
- Sep 21 2011 - තෑගි පිට තෑගි දිනන්න!
- Jun 15 2011 - ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරණ අභියෝගතා ශූරතා අන්තර් පාඨශාලීය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලිය 2011 අති සාර්ථකව අවසන් විය
- Jan 01 2011 - තෙවන වසර සමරන skylk
- Dec 23 2010 - චන්ද්‍රිකා තාක්ෂණයේ පියාට උපන් දින දා උපහාරයක් !
- Oct 20 2010 - 7වන "තාරකා සාදය" සාර්ථකව අවසන් විය
- Oct 10 2010 - තාරකා සාදය (STAR PARTY ) - 2010















Comments
RSS feed for comments to this post.