|
SkyLk podcast - EPS #9 End of Earth |
|
Written by Administrator
|
|
Saturday, 04 July 2009 00:00 |
|
 මෙවර වැඩසටහනින් සැම දෙනෙකුම අසන ප්‍රශ්ණයක් පිළිබඳව අප කතා කරමු. අප පෘථිවිය විනාශ වන්නේ කෙසේද? එය සැබැවින් ම අවසන් වන්නේ කෙසේ ද? අප සූර්යයා මිය යන්නේ කෙසේද? පෘථීවියේ අවසානය පිළිබඳ වන ඇතැම් මත ගැටලු සහගත ඒවා වන අතර අතැම් ඒවා නියත වශයෙන් ම සිදුවේ. කෙසේ වෙතත් මෙවැන්නක් පිළිබඳව කතා කිරීම ඉතා වැදගත් ය.
|
|
|
හෙට දිනයේ සමුගන්නා යුලිසස් යානය |
|
Written by Anuradha Jayathilaka
|
|
Monday, 29 June 2009 19:43 |
|
පසුගිය වසර දහඅටහමාරකට අධික කාලයක් පුරා සූර්යයා වටා කක්ෂගතවී අප වෙත නොයෙක් තොරතුරු ගෙන ආ යුලිසස් යානය හෙටදිනයේ දී එනම් ජුනි 30 වන දින ජාත්‍යන්තර වේලාවෙන් ප.ව. 3.35ට හෝ ප්‍රධාන පාලක මැදිරියෙන් අදාල ස්විචය ක්‍රියාත්මක කල සැනින් සමුගැන්මට නියමිත ය.
|
|
තාරකාවිද්‍යා සහ තාරකාභෞතිකවිද්යා ඔලිම්පියාඩ් තරඟය ආරම්භ වේ |
|
Written by Administrator
|
|
Monday, 22 June 2009 19:53 |
|
 ජාතික තාරකාවිද්‍යා සහ තාරකාභෞතිකවිද්යා ඔලිම්පියාඩ් 2009 සහ ශ්‍රී ලංකා භෞතිකවිද්‍යා ඔලිම්පියාඩ් 2009 තරඟ සඳහා සහභාගී වීමට කැමති පාසල් සිසුන් සඳහා අයදුම්පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කෙරේ.අවසාන දිනය ජුනි මස 30වැනි දින ය.
|
|
|
Written by Madusha Dedigamuwa
|
|
Wednesday, 24 June 2009 00:00 |
|
 සාමාන්‍යයෙන් එක් මසකට දර්ෂණය වන්නේ එක් පූර්ණ සදක් පමණි. නමුත් මසකට පූර්ණ චන්ද්‍රයින් දෙකක් පිහිටන අවස්ථාවක් ඔබට සිහිපත් කල හැකිද?
|
|
Written by Administrator
|
|
Sunday, 21 June 2009 00:00 |
|
 පසුගිය දිනක නිකුත් වූ Angels and Demons චිත්‍රපටය තුල විද්‍යාඥයින් අතර විවිධ මතභේද වලට තුඩුදුන් කරුණු රුසක් වේ. CERN පර්යේෂණාගාරය තුල සැබැවින්ම ප්‍රතිපදාර්ථ නිපදවිය හැකිද? ඒමගින් සැබැවින්ම වතිකානු නගරය පුපුරවා දැමිය හැකිද? CERN යනු කුමක්ද? මෙම සිදුවීම සහ ගැලිලියෝ අතර ඇති සම්බන්ධය කුමක්ද? මෙවර වැඩසටහන වෙන්වන්නේ Angels and Demons චිත්‍රපටය තුල කියවෙන විද්‍යාත්මක කරුණු වෙනුවෙන් ය.
|
|
|
|
|
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
|
|
Page 1 of 18 |